අපේ මචන්ලාට ඔන්න මම ඉතාම වැදගත් Software එකක් අරගෙන ආවා. තමන්ගේ තත්වය, නම්බුව රැක ගෙන ආතල් එකේ File සහ Folder හංගගන්න පුලුවන් අපූරු Tool එකක් ගැන තමා මම කියල දෙන්න යන්නේ. ඒ තමා Folder Locker 6.5.2 වැඩසටහන. …හැඩ හුරු කමෙන් මේක හරියට සේප්පුවක හැඩේකට තමා හදලා තියෙන්නේ.
මේක ලැබෙන්නේ දවස් 15 ක Trial එකක් විදියට. නමුත් මම මේ සමගම ඔයාලට දෙන Key එකෙන් ජීවිත කාලෙටම මේ වැඩසටහන ඔයාලට පාවිච්චි කරන්න පුලුවන්.
මේක Install කරාට පස්සේ ඔයාලගෙන් අහයි මේකට අදාල Key එක. එකට ඔයාල මම මේ සමග ඔයාලට දීල තියෙන Serial එකයි Key එකයි භාවිතා කරල Active කර ගන්න. පලමු වතාවට Open කලාම මේකට ඔයා කැමති Password එකක් දෙන්න. ඒ Password එකෙන් තමා ඔයාල හංගන Folders අපහු ගන්නේ. හැබැයි පුතෝ නිකන් චාටර් Password මෙකට දාන්න බැහැ. ඔයා සමහර අය දාන්නේ උපන් දිනය වගේ මෝඩ Password. ඒව මෙයා නිකන්ම අල්ල ගන්නවා මේක password එකකට සුදුසු නැහැ කියල. ඒ විදියට දෙපාරක්ම Password එක දෙන්න වෙයි. ඊට පස්සේ දඩස් ගාල සද්දෙකුත් එක්ක දොරක් ඇරෙනවා. එතනට ඔයාට හංගන්න ඔනේ කියල හිතෙන Files, Folders එහෙම Browse කරල දෙන්න පුලුවන්.
මේකෙන් CD පවා Protect කරන්න පුලුවන්. ඇයි USB Pen. ඉතින් වැඩි කතා ඔනේ නැහැ. භාගෙනම බලන්න. අනිවා Comment එකකුත් දාගෙන යමන් මචන්. හැබැයි පුතෝ Password අමතක කරගෙන එහෙම දානව නෙමේ Comment. එහෙනම් ඔං මම ගියා.. යාලුවනේ.. Post එකේ දාල තියෙන Software එකට වඩා වෙනස් Program එකක් දැන් තියෙන්නේ. කලින් එකට වඩා හොදයි කියල හිතුන. ඒ නිසා පෝස්ට් එකයි Program එකයි පටලවා ගන්න එපා..
7.8MB