Tuesday, June 5, 2012

ඕනෙම Windows Password එකක් කඩමුද?


ඔන්න මම අද අරගෙන ආවේ සිරාම් හැකින් වැඩක්. ගොඩක් අය කැමතිනේ මේ Windows password එක මග හැර යන්න. මෙන්න මේ පුංචි භාන්ඩෙන් පුලුවන් ඔනෙම windows OS එකකට, ඒ කියන්නෙ WindowsXP\7\8 ඔය ඔන එකක password එක මග හැර යන්න. ඔයාලට කරන්න තියෙන්නේ පුංචිම පුන්චි වැඩක්. ඔය මම පහල දාල තියෙන ISO file එක CD එකකට Burn කරන්න. ඊට පස්සේ unlock කරන්න ඔනෙ com එක restart කරල මෙ CD එකෙන් boot කරල බලන්න. මුලදි රුසියන් අකුරු ටිකක් එයි. ඔය බය වෙන්න එපා. ඊට පස්සේ මෙය දෙන උපදෙස් පිලි පදින්න. එහෙම කිව්වට පුංචිම පුංචි පියවර ටිකක් තියෙන්නෙ. විනොදය සදහා විතරක් ඔයාල මෙවා කලාට කමක් නැහැ. ඉතින් යන ගමන් Comment එකක් දා ගෙන යන්න අමතක කරන්න එපා.







Visual Basic 6 Portable


ගොඩ කාලෙකින් post එකක් දාන්නත් බැරි උනා. මේ දවස් වල මම ටිකක් කාර්ය බහුලව වැඩ කරන කාලයක්. මගේ blog එකේ මම මීට පෙර vb වලින් program ලියන්න ඉගෙන ගන්න කැමති අයට ඒ පිලිබද මූලිකම පාඩම් මාලාව අරගෙන ආව. ඒ ක තම ඉවර නැහැ. ඉස්සරහට මම කට්ටිය හොල්මන් වෙන program ටිකක් අරන් එන්න සූදානම් කරල තියෙන්නෙ. ඉතින් vb කරන අයට තිබ්බ ලොකුම අපහසු තාවයක් මම අද නැතිකරනවා. ඒ තම එයලට මම මගේ blog අඩවිය හරහා vb software එක ලබා දෙනවා. vb සාමන්ය‍යෙන් 160MB-600MB දක්වා ලොකු software එකක්. නමුත් මම් දෙන්නෙ ඔයාලට vb portable application එකක් විතරය් (5MB). මෙකෙ ගොඩාක් plugin,forms අඩුයි තමය්. ඒත් මේ පාඩම් මාලාවටත්, මූලික අද්ධ‍යන කටයුතු වලටත් මේක හොදටම සැහෙනව.

මිතුරෙකුගේ ඉල්ලීමක් පරිදි ඔන්න මම  Visual Basic 6.0 Enterprise Full Version එක භාගත කරගන්න පුලුවන් Link එකක් පහල දාල තියෙනවා. 126 MB විතර වෙනවා.