Sunday, December 18, 2011

යන එන ගමන් බිමන් වලදී ඔයාගේ ජංගම දුරකතනය සිතියමකට පරිවර්තනය කරගන්නා හැටි



අප අතර නිතර ගැවෙසෙන ජංගම දුරකතනය ලොව තිබෙන ප්රබල සිතියමක් බවට සැනින් පත්කරගත හැකි බව ඔබ දන්නවාද. සැබවින්ම එය අපූරු අත්දැකීමක් වනු නිසැකයි.
මේ සදහා මිල අදික ජංගම දුරකතනයක් අවශ් වෙන්නෙ නැ.සාමාන් එකක් හොදටෝම ප්රමානවත්. එය පහත අවශ් තා සපුරා තිබීම පමනයි අවශ්.
  • භාවිත ජංගම දුරකතනයේ GPRS හෝ 3G පහසුකම තිබිය යුතු අතර එය Active තත්වයේ තිබිය යුතුයි. එසේ නොමැතිනම් පාරිභෝගික ඇමතුම් ජාලය හා සම්භන්ද වෙලා GPRS Setting ඉල්ලගන්න ඔනේ.
  • භාවිත දුරකතනය Java ඇප්ලිකේශන් මෙහෙය වීමට හැකියාවක් තිබිය යුතුයි. මෙවැනි හැකියාවක් ඇති දුරකතන වලට අන්තර්ජාලය ඔස්සේ විවිද ක්රීඩා ඇතුලු කල හැකි වනු ඇත.නමුත් චීනයේ නිශ්පාදිත දුරකතන වල මෙය කල නොහැකි නම් විතරක් දැන්ම මෙම අත්හදා බැලීමෙන් බැහැරවන්න.( ඇතැම් චීනයේ නිශ්පාදිත නව දුරකතන මෙම ඇප්ස් රන් කල හැක)
  • Google Map ඇප්ලිකේශන් එක ඔයාගේ දුරකතනයට ස්ථාපිත කොට තිබිය යුතුය. මෙහිදී ඔයාට පරිගනකයෙන් හෝ කෙලින්ම දුරකතනය ඔස්සේ වුවද ස්තාවනය කරගත ගැක. www.getjar.com හෝ www.mobile9.com යන වෙබ් අඩවි 2න් කැමති එකකට ගිහින් බාගත කර ගන්න.
 වැඩි විස්තර මෙතැනින් http://www.google.com/mobile/maps/

මෙම සිතියමෙන් ගත හැකි ප්‍රොයෝජන
    1. හිතන්න ඔයාට ඔයා ඉන්න තැන මොකක්ද කියල ආසන්න වශයෙන් හොයන්න ඔනෙ කියල එහෙනම් 0 බොත්තම  මෙම ඇප් එක ක්රියාත්මක කර ඔබන්න. නිල්පාට රව්මකින් ඔයා ඉන්නා ප්රදේශය ගැන ඔයාට අවබෝදයක් ගන්න පුලුවන්.
    2. චන්ද්රිකා ඡායා රූප ඔස්සේ සිතියම් නිරීක්ශනය කිරීමේ හැකියාවක්ද මේ සතුව පවතිනවා. කියන්නේ ඔයාලගෙ  නිවස පාසල  ඉහල අහසේ සිට නිරීක්ශනය කිරීමේ හැකියාවක් ලැබෙනවා.
    3. හිතන්න ඔයා නොදන්න පැත්තකට චාරිකාවක් යන්න හදනවා කියල. ඔයා ඉන්න තැනයි, යා යුතු තැනයි ලබා දුන් සැනින් ඔයාට එම ස්තානයට යා හැකි කෙටිම මාර්ගය පෙන්වනවා. එයත් අදියර තුනක් යටතේ ඔයාලට ක්රියාත්මක කරන්න පුලුවන්. ඔයා පයින්ම යනවානම් යාමට සුදුසු මාර්ගය, ඔයා වාහනයකින් යනවානම් සුදුසු කුමන මාර්ගයද යන්න මෙමගින් සොයාගත හැක.
    4. ඔයා යම් කිසි ගමනක් යන්නේනම් ගමන සදහා ඇති මුලු දුර ප්රමානය හා ගමනට ගතවන කාලය ආසන්න වශයෙන් මෙයින් සෙවිය හැක. එනිසා කාලය කලමනා කරගත හැක.
    5. ඉතා නිවැරදි සිතියම් බැවින් ගමනකදී ඔබට හමුවන පන්සල්, ගුවන් පාලම්, රෝහල්,පාසැල්,ගංගා ආදී බොහෝ දෑ මෙමගින් සොයා ගත හැක.
ඉතින් වරක් මෙම සිතියම ඔයා භාවිතා කලොත් ඔයා කවදාවත් මෙය ප්රතික්ශේප කරන්නේ නැහැ. මෙම ලිපිය ලියපු මමත් අදටත් මෙම සේවයෙන් උපරිම ප්‍රොයෝජන ගන්නවා.

Monday, December 5, 2011

පහසුවෙන් සිංහල Type කරමු

ගොඩාක් දෙනෙක් මුහුන පාන ගැටලුවක් තමා සිංහල Type කරන ආකාරය. මෙහිදී යොදාගත් ඉපැරනි ක්රමය වූයේ ස්ංහල Font භාවිතා කිරීමය. එසේ ලියන ලද ගොනුවක් තවත් පරිගනකයක ක්රීයා කිරීමේදී එම ගොනුව නිපදවන්න මුල් වූ Font file පරිගනකයේ නැතිනම් එය පැහැදිලිව කියවා ගත නොහැකි වනු ඇත. එබැවින් යුනිකේත(Unicode) භාවිතා කිරීම තරම් සාර්තක ක්රමයක් තවත් නැත. එවිට බ්ලොග් අඩවියක් වුනත් සිංහලෙන් ලිව්වද එය ලොකේ ඔනම කෙනෙකුට කියවිය හැකිවනු ඇත. එහෙම කිව්වට ඉතින් වරදවා වටහා ගන්න එපා. සිංහල තෙරෙන්නත් ඔනේ හරි.
Windows XP වලනම් අනිවාර්යයෙන්ම Unicode Install කොට තිබිය යුතුයි. නමුත් Windows 7 වලනම් මෙය අන්තර් ගත කොට තිබීම අපට ලොකු පහසුවක්.
හොදයි අපි කෙලින්ම මාතෘකාවට බහිමු. මම ඔයාලට පහසුවෙන් සිංහල ලියන්න පුලුවන් ක්රම 2ක් කියල දෙන්නම්.
1. Add-Ons භාවිතා කිරීම


     මොනාද මේකියන Add-Ons. ඔයාල ගොඩ දෙනෙක් Mozilla Firefox භාවිතා කරනවා අති. Firefox නැත්තං ඉතින් බලන් ඉන්නැතුවInstall කරන්න හොදේ. ඊට පස්සේ Tools Add-Ons කියල තොරන්න. එහෙමත් නැත්තම් Ctrl+Shift+A කියන කෙටි මාර්ගය භාවිතා කරන්න ඔයාලට පුලුවන්.ඊට පස්සේ එන වින්ඩෝ එකේ දකුණු පැත්තේ ඉහලින් තියෙනවා Search box එකක්. එතැන easy sinhala කියලtype කරල සොයන්න. අපි හොයපු එක අතටම අහුවෙයි. එයාවInstall කරල web browser එක Restart කරන්න.

2. Singreesi Unicode  භාවිත


     මේක ගැන වැඩියෙ කතා කරන්න ඔනේ නෑ. අපි ඉංග්රීසියෙන් සිංහලmassage ගහන විදියටtype කරන් ගියාම මෙයා ඒවා සොංහලට පරිවර්තනය කරනවා http://singreesi.vndu.comකියන වෙබ් අඩවියෙන් ඔයාලට මේ මෘදුකාංගය ගන්න පුලුවන්.හැබැයි අව්ලට තියෙන්නේ මේක වැඩ කරන්න.Net ඕනෑ වෙනවා. (වැරදියට එහෙම වටහා ගන්න එපා .Net Firework එකයි ඔනා වෙන්නේ. Windows7 ටනම් අව්ලක් නැහැ. නමුත් XP තියෙන අයට මේක වැඩ කලේ නැතිනම් .Net Firework පරිගනකයට ස්තාපිත  කල යුතු වෙනවා. )

3.Real Time Unicode Convert

මේක ගැන ඉතින් වැඩි විස්තර ඔනේ නැහැ. ගිහිල්ලම බලන්න. තව දෙයක්. මේක ඔයාලට Internet නැති වෙලාවක වැඩකර ගන්න ඔනෙනම් කෙලින්ම Page එක Save කරගන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

ඉතින් යනකොට Comment එකක් දාලත් යන්න අමතක කරන්න එපා.

Sunday, December 4, 2011

හැංගුන ගොනු වැටලීම




අන් අයගෙන් File රැක ගැනීමට බොහො දෙනෙක් තම Folder සහ File හංගනව, නැත්තම් Hidden කරනව. ආයෙ හංගපුව ගැනීමට ඔව්න් Folder Option භාවිතා කරනව. හැබැයි කොල්ලො සමහර Virus නිසා folder option Disable වෙනවා. එතකොට හංගපුව හන්න බැරුව යනවනෙ!
මම ඔය කියපු කාරනේ අනිව ඔයටත් වෙලා අති.
හොදයි. ඔන්න මම එහෙනම් කියල දෙන්නම් කො. . .
Notepad Open කරන්න
මම මෙ පහල දාල තියෙන CODE ටික Copy කරල Notepad වලට Past කරන්න.
@echo off
title Power View Hidden Folder And File 2011 By CRZY's
color 9e
echo.
echo.
echo ---------=[CRZY CHINTHAKA DHESHAPRYA]=-------------
echo.
echo.
echo       Power View Hidden Folder And File 2011
Attrib -s -r -h /s /d
echo.
echo.
echo.
echo.
echo          Done! For Exit Press any key
pause > NUL
msg * crzychinthaka@gmail.com
msg * Thank !

දැන් File එකේ නමට කැමති නමක් දාල අගට .BAT කියල (FileName.bat) Save කරගන්න.
දැන් හංගපු Folder එක හරි File හරි තියෙන තැනට ඔක Past කරල Open කරන්න.
කොහොමද වැඩේ. . . එල කිරි සමග පොල් කිරි වගේ නෙ. හරි ගියානම් ඉතින් බලන් ඉන්න එපා මොනා හරි ලියන්න...