Saturday, July 27, 2013

Visual Basic මගින් File එකක් Copy/Past කරමු







මෙම පාඩමේදී ඔන්න මම ඔයාලට කියල දෙනවා File එකක් Copy කරල තව තැනකට අරන් යන්නේ කොහොමද කියල.


Tuesday, July 23, 2013

සියල්ල එක වහලක් යටින් Torch Browser




මේ වෙනකොට ලෝකයේ විශාල පිරිසක් අන්තර්ජාලය භාවිතා කරනවා. ඔයාලත් මමත් අන්තර් ජාලයට පිවිසීම සදහා භාවිතා කරන්නේ මොකක් හරි Web Browser එකක්. Web Browser එක Internet Explorer වෙන්න පුලුවන් Firefox හෝ Chrome නැත්තම් වෙනක් මොකක් හරි වෙන්න පුලුවන්.
ඉතින් අපි අන්තර්ජාලය පරිහරනය කරනා විටදී අපි කරන කාර්යයන් අතර Video Download කරන්න , Torrent බාන්න, මිතුරන් අතර විවිද දේවල් හුවමාරු කරන්න වගේ බොහෝ දේ කරන්න අපි web browser එකට අමතරව තවත් වැඩසටහන් වල සහය හෝ වෙබ් අඩවි වල සහය පතනවා. නමුත් ඔබ අසා තියෙනවද Torch browser එක ගැන. සමහර විට නැතුව ඇති. පෙනුමෙන් Chrome වගේමයි. නමුත් හැකියාවල් වලින් නම් ගොඩක් ඉදිරියෙන්. දැන් අන්තර්ජාලයේ ඔබ නරබන Video එකක් Download කර ගන්න IDM ඔනේ නැහැ. Torch browser එක එක Click කිරීමකින් ඔයාට Video එක Download කරල දෙනව. torrent බාගන්න BitTorrent වත් Utorrent වත් ඔනේ නැහැ. ඒ පහසු කමත් මෙයා ඔයාට ලබා දීල තියෙනව. කොහේ හරි ඔයා දකින පිංතූරයක් වචනයක් හෝ වීඩියෝවක් මිතුරන් අතර හුවමාරු කරන්න කරන්න ඕනේ ඇදගෙන ගිහින් අතහරින එක විතරය්. නැත්තන් වෙනදට මොකද කලේ, FB එකට log වෙලා Link දිග ඇරගෙන, එහෙමත් නැත්තන් දෙතුන් පාරන් Download කරගෙන, Upload කරල එක විකාරයයි නේ. Torch මේ ඔක්කොම බලා ගන්නවා. ඔන්න මම පොඩි Video කෑල්ලකුත් දාල තියෙනවා. කැමති අය පහත Link එකෙන් Download කරගන්න.




Friday, July 19, 2013

Visual Basic 6 Windows 7 වල දුවන කොට අව්ල්ද! මෙන්න විසදුම

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව


Visual Basic 6 පාඩම් 08

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව


සුපුරුදු විදියට ඔන්න VB වල තවත් වීඩියෝ එකක්. VB වලින් ගහන Program එකට Setup එකක් ගහන්නේ කොහොමද.. බලන්න මේ වීඩියෝ එක.


Visual Basic 6 පාඩම් 07

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව

Visual Basic 6 භාවිතා කරල ඉතාම ලේසියෙන් සරල වැඩසටහන් නිර්මානය කරන්න පුලුවන්. මේ වීඩියෝ එකෙන් කියල දෙන්නේ පරිගනකයේ තියෙන පිංතූර බලන වැඩසටහනක් නිර්මානය කරන ආකාරය. කැමතිනම් උත්සහ කරල බලන්න.


Visual Basic 6 පාඩම් 06

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව

VB වල Loop භාවිතා කරන අන්දම

 

Visual Basic 6 පාඩම් 05

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව

ඉතා සරලව Visual Basic 6 භාවිතා කරලා Calculator එකක් සාදන විදිය ඔන්න මම මේ වීඩියෝ එකෙන් පෙන්නල තියෙනවා.

Visual Basic 6 පාඩම් 04

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව
VB වලින් සංඛ‍යා 2 ක් එකතු කරන්න අඩු කරන්න වැඩිකරන්න බෙදන්න වගේ සීන් වලට මූලික Operators පිලිබද දැනුමක් අවශය. මේ ඒ පිලිබදව සැකසූවකි.

Visual Basic 6 පාඩම් 03

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව


VB වලදී Properties භාවිතා කරන අන්දම ගැන ඉතා හොද අවබෝදයක් මේ වීඩියෝ එක බැලුවනම් අනිව ඔයාලටත් තේරේවි

Visual Basic 6 පාඩම් 02

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව

ඔයාලගෙ පලමු Visual Basic වැඩසටහන "HELLO WORD!"  බලන්න මේ වීඩියෝව.


Visual Basic 6 පාඩම් 01

 R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව.


Visual Basic 6.0 කොහොමද ඔයාලගෙ පරිගනකයට Install කර ගන්නේ. බලන්න මේ Video එක.