R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාවVisual Basic 6 භාවිතා කරල ඉතාම ලේසියෙන් සරල වැඩසටහන් නිර්මානය කරන්න පුලුවන්. මේ වීඩියෝ එකෙන් කියල දෙන්නේ පරිගනකයේ තියෙන පිංතූර බලන වැඩසටහනක් නිර්මානය කරන ආකාරය. කැමතිනම් උත්සහ කරල බලන්න.
No comments:
Post a Comment