Sunday, December 4, 2011

ලියන වචනය කතා කරවන Nanospeak 2011
Nanospeak 2011 කියන්නේ පුංචි Tool එකක්. මෙහි ඔයාල ඉංග්රීසියෙන් වගන්ති පෙලක් ලබා දුන් පසු ඒවා ඉතාම සුපැහැදිලි ආකාරයට උච්චාරනය කරනවා. මීට අමතරව ඔයාල දුන් වගන්ති පෙල තවත් භාෂා 11 කට පරිවර්තනය කිරීමේ හැකියාවකුත් මෙය සතුයි.
  1. Danish
  2. Dutch
  3. English
  4. Finnish
  5. French
  6. German
  7. Italian
  8. Polish
  9. Portuguese
  10. Spanish
  11. Swedish
මෙය ක්රියාත්මක වීමට අවශ් අවම පහසුකම වන්නේ පරිගනකය අන්තර්ජාලය සමග සම්බන්ද කර තබීමය. ඔයාලත් මේක Download කරන් මේකේ හොද නරක අපිට දන්වල එවන්න කියල මම බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා.


No comments:

Post a Comment