Tuesday, June 5, 2012

Visual Basic 6 Portable


ගොඩ කාලෙකින් post එකක් දාන්නත් බැරි උනා. මේ දවස් වල මම ටිකක් කාර්ය බහුලව වැඩ කරන කාලයක්. මගේ blog එකේ මම මීට පෙර vb වලින් program ලියන්න ඉගෙන ගන්න කැමති අයට ඒ පිලිබද මූලිකම පාඩම් මාලාව අරගෙන ආව. ඒ ක තම ඉවර නැහැ. ඉස්සරහට මම කට්ටිය හොල්මන් වෙන program ටිකක් අරන් එන්න සූදානම් කරල තියෙන්නෙ. ඉතින් vb කරන අයට තිබ්බ ලොකුම අපහසු තාවයක් මම අද නැතිකරනවා. ඒ තම එයලට මම මගේ blog අඩවිය හරහා vb software එක ලබා දෙනවා. vb සාමන්ය‍යෙන් 160MB-600MB දක්වා ලොකු software එකක්. නමුත් මම් දෙන්නෙ ඔයාලට vb portable application එකක් විතරය් (5MB). මෙකෙ ගොඩාක් plugin,forms අඩුයි තමය්. ඒත් මේ පාඩම් මාලාවටත්, මූලික අද්ධ‍යන කටයුතු වලටත් මේක හොදටම සැහෙනව.

මිතුරෙකුගේ ඉල්ලීමක් පරිදි ඔන්න මම  Visual Basic 6.0 Enterprise Full Version එක භාගත කරගන්න පුලුවන් Link එකක් පහල දාල තියෙනවා. 126 MB විතර වෙනවා. 


4 comments:

  1. windows 8 වලට VB6 install කරන්න පුළුවන්ද? මට full setup එකකට link එකක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. Windows 7 වලත් වැඩ, Wndows 8 වලත් වැඩ. ඒක ගැටලුවක් නැහැ. ඉල්ලුව වගේම Visual Basic Download කරගන්න පුලුවන් Link එකක් මම Post එකට දැම්මා. VB6 Windows 8 වලට Install කරන ආකාරය youtube වල මෙම Link එක මගින් බලන්න පුලුවන් http://www.youtube.com/watch?feature=player_embedded&v=pKzhrDANx7o

      Delete
  2. setup එක දුන්නට බොහොම ස්තුතියි. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. හොදයි යාලුවා. දිගටම අපිත් එක්ක රැදී සිටින්න. බ්ලොග් එකට ආවට ගොඩක් ස්තූතියි.!

      Delete