Android සමග නිතර අපිට හමුවෙන වචනයක් තමා Root කිරීම කියන එක. Root කරලත් බෑ නොකරත් බෑ.. මේ Root කිරීම නිසා අදාල දුරකතන සමාගම ලබා දෙන වගකීම නැතිවෙනව.. :( නමුත් උපාංගයක් Root කිරීමෙන් ලබා ගන්න පුලුවන් වාසි නම් සුලුපටු නෑ.. ඒ නිසා බොහෝ දෙනෙක් (වැඩ දන්න අය) Android උපකරනයක් ලැබුන විගස Try කරන්නේ කොහොම හරි Root කරන්න.. මේක හරියට නොදැන කරන්න ගිහින් සමහරු Smart දුරකතනය සදා සොත්ති කරගත්තු අවස්තාත් එමටයි.. (ඒ අතර මමත් එක අයෙක් බව කරුනාවෙන් සලකන්න =)) ) .
FILE SIZE: 37 MB
Root Karapu ekak Unroot karannath puluwanda
ReplyDeleteUnlockPro භාවිතා කලොත් නම් අනිවාර්යෙන්ම Unroot කරන්නත් පුලුවන්.. නමුත් මීට පෙර වෙන ක්‍රමයක් භාවිතා කරල Root කලා නම් මේ tool එක භාවිතා කරල Unroot කරන එක ගැන පොඩ්ඩක් හිතල බලන්න වෙනව.. මොකද අපි දන්නෙ නෑ නේ මේ tool එක මගින් device එකක් root කරන කොට ඊටම ආවේනික Backup එකක් ගහනවද කියල.. පොඩ්ඩ ඒ ගැන හොයල බලන්න ඕනේ !! :)
DeleteUnlockPro භාවිතා කලොත් නම් අනිවාර්යෙන්ම Unroot කරන්නත් පුලුවන්.. නමුත් මීට පෙර වෙන ක්‍රමයක් භාවිතා කරල Root කලා නම් මේ tool එක භාවිතා කරල Unroot කරන එක ගැන පොඩ්ඩක් හිතල බලන්න වෙනව.. මොකද අපි දන්නෙ නෑ නේ මේ tool එක මගින් device එකක් root කරන කොට ඊටම ආවේනික Backup එකක් ගහනවද කියල.. පොඩ්ඩ ඒ ගැන හොයල බලන්න ඕනේ !! :)
Delete