Monday, August 5, 2013

Lion Dictionary (ලයන් සිංහල ඉංග්‍රීසි පරිගනක ශබ්දකෝෂය)






සිංහල පරිගනක මෘදුකාංග අතරට එකතු වූ නවතම පෙරලිකාර වැඩසටහන වන්නේ ලයන් සිංහල ඉංග්‍රීසි පරිගනක ශබ්දකෝෂය. වචනයක් ලබා දුන්නම එහි අර්තය සොයා දෙනවනම් එයට ශබ්දකෝෂය කියල කිව්වට මම මෙම වැඩසටහන මගින් වචනයක අර්තය සොයා දීමට අමතරව බොහෝපහසුකම් ලබාදීල තියෙනවා. ඒ නිසා වෙනද වගේ program එක Open කරගෙන දගලන්න ඕනේ නැහැ. Lion Dictionary එක පලවෙනි වරට Open කලාම එය System Try එක තුල සැගවෙනවා. ඉතින් ඔයාට හදිස්සියේම වචනයක අර්තය සොයන්න ඕන වුන ගමන් මොකද කරන්න ඕනේ.. කෙලින්ම යතුරු පුවරුවේ F6  එබූ සැනින් Open වෙනවා. ක්ශනිකව වැඩසටහන සගවන්නේත් එහෙමයි. මේක කොච්චරනම් පහසුවක් වෙනවාද කියා හදපු මට වඩා ඔයාලටම තමා තේරෙන්නේ. 
අන්තර්ජාලය පරිහරන කරනකොට වෙබ් අඩවියක නොදන්න වචනයක් දැක්කොත් මේක Open කරන් දගලන්න ඕනේ නැහැ. ඒ වචනය Copy කරන්න. ඔයාගේ Desktop එකේ දකුනු පස පහලින් කුඩා කොටුවක් Open වෙලා Copy කරන ලද වචනයේ අර්තය පෙන්වා ටික වේලාවකින් සැගවී යනවා. ඒවගේම ඔයාලට එකවචනයක් නෙමේ රචනාවක් වුනත් මේකට හොයන්න දෙන්න පුලුවන්. එවිට සමස්ත අර්තය පහලට ලබා දෙනවා. මෙය එක්තරාවිදියක Translate කිරීමකට සමානයි. සමහර අයට ඉංග්‍රීසි වචනයක් කියවන්න දන්නෑ. ඒත් සොයන සෑම වචනයක්ම උච්චාරනය කරල පෙන්වන්න Lion Dictionary එකට පුලුවන්. හිතන්න ඔයාට සෑම ඉංග්‍රීසි වචනයකම අකුරු දන්නවද.. නැහැ නේ.. ටිකක් සංකීර්න දිග වචන නිවැරදිව ලබා දෙන්න බැහැ ඒවායේ අකුරු හරියට දන්නේ නැත්නම්. එත් Lion Dictionary එකේ Auto Search විකල්පය මගින් ඔයා ලබා දෙන සෑම අකුරකටම ආසන්නව යන වචන ලැයිස්තුවක් ඔයාට ලබා දෙනවා. මේක ඇත්තටම Google මගින් යමක් සොයා දෙනවාට බොහෝ දුරට සමානයි. තව දෙයක් තියෙනවා කියන්න. ඔයා සොයන වචනයට අදාල වැඩිදුර විස්තර තොරතුරු ඔයාට සමහර විට ඕනා වෙන්න පුලුවන්. උදා: ඔයා සෙවූයේ human heart යන වචනය වෙන්න පුලුවන්. ඔයාට මීට අදාල රූප සහ තොරතුරු තවදුරටත් ඕනා කරනවා නම් දැන් Lion Dictionary වැඩසටහන එම පහසුකම ඔයාට සලසා දෙනවා. සිංහල වචනයක් පවා සෙවීමේදී ලබා දෙන අකුරක් පාසා ඊට අසන්නම වචන ඔයාට සොයල දෙන නිසාත් වැඩසටහනට ආවේනික වූ සිංහල යතුරුපුවරු ක්‍රමවේදය නිසාත් සිංහල සෙවීමත් පෙරට වඩා පහසුයි. පොඩි ළමයෙක්ට උනත් ආසා හිතෙන විදියට වැඩිදියුනු කරපු අතුරුමුහුනත නිසා වැඩසටහන භාවිතා කරන්න පහසු ගතියක් ලැබෙනවා. 

මෙම වීඩියෝව මගින් ලයන් සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ක්‍රියාකරිත්වය ඔයාලට දැකගන්න පුලුවන්



 දැනට මෙම වැඩසටහන Windows 7 සහ Windows 8 සදහා පමනක් සහය දක්වනවා. ඉතින් කොහොමත් ඉදිරියේදී ඔය OS දෙක වැඩි වශයෙන් එන නිසා Windows XP සදහා මෙය මම වැඩිදියුනු කරන්න යන්නේ නැහැ. සමහර විට කීපදෙනෙක්ට මේක කනගාටුවට කරුනක් වෙන්නත් පුලුවන්.

ඉතින් මෙම වැඩසටහනේ හොද නරක තීරනය කිරීම ඔබට බාරයි. මගේ උත්සහය කොතරම් සාර්තකද කියල අපි ඉදිරියේදී බලමු. මේ වැඩසටහන සම්පූර්නයෙන්ම ඔයාලට නොමිලේ ලබා දෙන්නේ. ඔයාලට පුලුවන් ඔයාලගේ මිතුරන් මේ පිලිබදව දැනුවත් කරන්න. වචනයකින් හරි ඔයාල මට කරන උපකාරය මිල මුදල් වලට වඩා මට ගොඩක් වටිනවා.

මම කවදත් ඔයාලට ඇහුම්කන් දෙනව යාලුවනේ. Version 1.1.0.0  වලට වෙනස් කම් සිදුකලේ මේ මට එවපු Report එක නිසා. ඔයාට ගොඩක් ස්තූතියි මට අඩුපාඩුව පෙන්නුවට.




dot net framework 4 ඇතුලත් සම්පූර්ණ Setup File එක. 



මෙම වැඩසටහන සදහා dot net framework 4 පරිගනකයට Install කරන්න සිදුවෙනවා. නමුත් මේ වෙන විටත් Dot Net 4 Install කරල තියෙන අයට මේ Setup එක Install කරන්න පුලුවන්.බැරි වෙලාවත් Dot Net නැත්නම් ස්වංක්‍රීය එය Download කරගෙන Install කරනවා. 



ගැටලුවක් ඇතොත් විමසන්න : www.facebook.com/crzyss
                                               TEL: 075-760 694 3
                                               chinthaka.fast@gmail.com


72 comments:

  1. well done bro.great soft ware

    ReplyDelete
  2. machan download link eka wada nahane.................

    ReplyDelete
  3. Dropbox link eken download wenne na, empty page 1k enne. download link 1 poddak chek kranna.

    ReplyDelete
  4. Download link 1 wada natha.

    Error (509)
    This account's public links are generating too much traffic and have been temporarily disabled!

    ReplyDelete
  5. ලිංක් එක වැඩ නෑ

    ReplyDelete
  6. වැඩේ නම් එළකිරි වගේ පුතා,,,,එත් download link එකේ පොඩි අවුලක් තියෙනවා නේද,,,එක හරියනකම් ඉන්නෙ සැනින් download කරගන්න.....වැඩේ බලලම ආයිත් comment දාමුකෝ,,,,,

    ReplyDelete
  7. "Error (509)
    This account's public links are generating too much traffic and have been temporarily disabled!"
    mehena error ekak enawane... :(

    ReplyDelete
  8. Error (509)
    This account's public links are generating too much traffic and have been temporarily disabled!

    ReplyDelete
  9. aiya oya danna wanam payza account aka ganna post aka danna ko

    ReplyDelete
  10. aiya oya payza account ganna danawanm aka ganna post aka danna verify karana hati

    ReplyDelete
  11. Error (509)
    This account's public links are generating too much traffic and have been temporarily disabled!

    ReplyDelete
  12. can u upload the software again. coz downloading link not found.

    ReplyDelete
  13. download karanna berooooooooooooooooooo

    ReplyDelete
  14. 8.30 thawama naa.
    porondu kada karannna hoda naa...............

    ReplyDelete
  15. Thank you bro.... This is very helpful software.... Keep it up.... Thank you again....

    ReplyDelete
  16. ජය වේවා!!!! හොදට වැඩ කරනවා

    ReplyDelete
  17. වැඩේ හොඳයි අගය කරනවා

    ReplyDelete
  18. machan supiri suba poathanawa thawa ubata sarthaka wu idiri gamanak yannata theruwan saranai machan meka uba nikamma dunnata meke watinakama milakaranna baha machan sthuthiyi yahaluwa

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලුවනේ.

      Delete
  19. fatta fatta chinhakaya . prd of u yalu (y)

    ReplyDelete
  20. niya wedak mchn ada ude 8 n passe download karanna puluwan weiney...suppa wedak bokkenma kiwoth.gd luck machn

    ReplyDelete
  21. niyamai...oyata jaya wewa yaluwa...wish u all d best..

    ReplyDelete
  22. niyamai...oyata jaya wewa..wish u all d best..!

    ReplyDelete
  23. Download කරපු සහ ප්‍රතිචාර දැක්වූ හැමූටම ස්තූතියි !

    ReplyDelete
  24. niyamai me wade...maru dr

    ReplyDelete
  25. මම හදල දෙන්නම් XP වල වෑඩ කරන්න

    ReplyDelete
  26. මම හදල දෙන්නම් Xp වල වෑඩ කරන්න

    ReplyDelete
  27. Xp walatath tibunanam thama hoda.thamath wadi denek Xp use karanawa yaluwa.ehema unanam meke age thawath wediwei.bt very usefull.

    ReplyDelete
  28. නියමයි මචන් Thanks a lot

    ReplyDelete
  29. its sucks.. make it user friendly....

    ReplyDelete
    Replies
    1. dude really ?
      more user friendly ?, at-least give a suggestions to Chinthaka before saying such useless things ,

      Delete
  30. නියම වැඩක්..... ජය පතනවා.... දිගටම කරෙගන යන්න... සුභ පැතුම්.....

    ReplyDelete
  31. ඇත්තටම පෙරළිකාර වැඩසටහනක් නියමයි.

    මමත් යුනිකෝඩ් වලින් තියන සිංහල ඩික් එකක් හොයා හොයා හිටියේ.

    ජයෙන් ජයම පතනවා

    ReplyDelete
  32. ඇත්තටම පෙරළිකාර වැඩසටහනක්.
    මමත් යුනිකෝඩ් සිංහල ඩික් එකක් හොයා හොයා හිටියේ
    ජයෙන් ජයම පතනවා,

    ReplyDelete
  33. එල එල. ගොඩක් ප්‍රයොජනවත්

    ReplyDelete
  34. Version2dima run karaddi error1k ignore kalamai open une. Mama e error1 umbata type karala ewwa, lebunada manda. Hebei, den e awla nehe, kelinma run wenawa. Hondai machan, honda wedak. Mama dik1k hoyahoya unne.

    ReplyDelete
    Replies
    1. කලා තුරකින් විවිද හේතු නිසා Errors එන්න පුලුවන්. ඒ ගැන මම කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම Report කලොත් අනිවාර්යයෙන්ම මම ඒව බලනවා.. ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා යාලුවා. Report කලාට ගොඩක් ස්තූතියි.

      Delete
  35. machan link eka wadada? wada karanne na wage

    ReplyDelete
    Replies
    1. Download Link 2 කම වැඩ. Update Link එකත් සුපිරියටම වැඩ. කිසි ගැටලුවක් නෑ.

      Delete
  36. මචෝ..... ලින්ක් එක වැඩ කරන්නේ නෑ වගේ. පොඩ්ඩක් ඒ ගැන බලන්න පුලුවන්නම් හොදයි... හොද වැඩක්..... පුලුවන් නම් ඉක්මනට ලින්ක් එක හදන්න. ජයම වේවා.........

    ReplyDelete
    Replies
    1. කිසි අව්ලක් නෑ හොදට වැඩ කරනවා..

      Delete
  37. aluth version ekata wachanayakin hari udaw karanna puluwan una eka gana sathutu wenawa...kalin update eka install kala but update une na. dan ayeth aluthin ma install kala. Unhadle Exception ekak awa. but dan wada. Jaya wewa.. Cheers!!

    ReplyDelete
    Replies
    1. වැඩසටහනේ මූලික ගැටලු කීපයක් මම දැනටමත් හදුනාගෙන තියෙන්නේ. ඉදිරියේ එලිදක්වන්නට නියමිත version එකේ ගැටලු බොහෝ සේ අවම කරන්නත්, අඩුම Ram දාරිතාවක් ගන්න විදියටත්, XP වලට වැඩ කරන විදියටත් නිර්මාණය කරන්න සැලසුම් කරලයි තියෙන්නේ. ඒ නිසා දැනට එන ගැටලු ගනන් ගන්න එපා. කිසිම වැඩසටහනක් එක පාර හැදුනේ නෑ.. හැම දේටම කාලය අවශ්‍යයි. අදහස් දැක්වුවාට ගොඩක් ස්තූතියි

      Delete
  38. චින්තක නියම dictionary එක.මම අද update එක install කරා,හොදටම වැඩ කරනවා software එක.තව ඉස්සරහට අලුත් දේවල් කරන්න.ඔයාට ජය වේවා.

    ReplyDelete
  39. super wadak malli.................. welldone

    ReplyDelete
  40. සුපිරි වැඩක් . ජය වේවා !

    ReplyDelete
  41. good work. There are lot of medical words too.. thank you keep on doing.

    ReplyDelete
  42. mata eka dwonload karanna bane.udau kranwada

    ReplyDelete