Dongle එකෙන් Viedo/Audio Calls ගන්න පුළුවන් නම් මරු නේද ?.
ඒ විතරක් නෙවෙයි MMS යවන්නත් පුළුවන් ක්රමයක් මම හොයි ගත්ත. තව දේවල් ගොඩක් කරන්න පුලූවන්.
මේකයි රහස. සරලවම කියන්නම්.
අපි HSPA මොඩම් 1ක් ගන්න කොට මොන හේතුවකටද මන්ද බොහොමයක් ඩොන්ගල් වල මේ පහසුකම් තිබිබත් ඒව හංගල තියෙන්නෙ. ඉතින් හංගපුව එළියට ඈදල අළුතෙන් වෙනස් කිරීම් කීපයනට ලක් කළාම මේ පහසුකම් සියල්ල භාවිත කරන්න පුළුවන්. ඔයාල ඒව මුකුත් කරන්න ඔන නැ දැන් මම දෙන්න යන ගැජට් එක දා ගත්තම කිසි කරදරයක් නැතුව ඩොන්ගල් එකෙන් Video/Audio Call වගේම ඉහත කියපු පහසුකම් සහ තවත් පහසුකම් රාශියක් ඔබේ ඩොන්ගල් එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්.
Download
තව දෙයක් කිව යුතුයි. මම මේක පරීක්ෂා කරල බැලුවෙ මගේ HUAWEI E153 ඩොන්ගල් එකට. ඒකෙ නම් හොදට වැඩ කරනව. Mobile Patner තමයි එකේ නම. මේක Customize කරපු එකක් තමයි මම දීල තියෙන්නෙ. මුල් නිෂ්පාදනය HUWAWEI ආයතනය සතුයි. මේක ඉන්ස්ටොල් කලාම Call කියල 1ක් එනව.ඒකේ තමයි Video Call තියෙන්නෙත්. ඉතින් බා ගෙන Install කරල ගුණදොස් ලියලම යන්නකො.
යාළුවා මම මේක චෙක් කලේ නැහැ. නමුත් මට දැන ගන්න ඕනේ ඩොන්ගල් එකේ තියන ඇප්ලිකේෂන් එක අයින් කරලා video call support සොෆ්ට්වෙයාර් එක දන්නේ කොහොමද කියලා.මොකද dialog dongle එකක් ගත්තොත් dialog theam based වුනු application එකක් තමා run වෙන්නේ.ඉතින් පුළුවන් නම් කියල දෙනවාද ඒ software එක අයින් කරලා viedo call support software එක computer එකට නැතුව dongle එකට installe කරන විදිය.dash board change කරලා මම කරන්න try කළා.saftware එක නම් change උනා.but ඊට පස්සේ ඉදලා application එක run කලාම සිම් එක පෙන්නන්නේ නැහැ.
ReplyDeleteඇයි මචන් මම මීට ඉස්සෙල්ල කොච්චර නම් ලිපි ලියල තියෙනවද මේ Dongle හුටපට ගැන. :P
Delete…
…ඔයාට ඕනේ Dashbord එක Dongle එකටම රිංගව ගන්නනේ. මම මීට පෙර Post එකක ඒක කරන විදිය දාල තියෙනවා. මේ ලින්ක් එකේන් ගිහින් බලන්න. අනිවාර්යයෙන්ම හරි යනවා. බැරි උනොත් මට Call කරන්න 075-760 694 3 ජය වේවා!
…
…http://www.schoollk.blogspot.com/2013/01/mobile-partner.html