Schoollk
Saturday, March 1, 2014
maths සිංහලෙන්
කොහොමද යාලුවනේ ඔන්න අයෙත් අලුත් පොස්ට් එකකක් අරගෙන අවා .අපේ චින්තයියා මට සෙට් උනේ programing ඉගෙන ගන්න තිබුන කුතුහලේ ප්‍රතිපලයක් විදිහට . ඉතින් ඒ දවස්වල vb 6 වලින් මම පොඩි පොඩි softwear කැලි ටිකක් හැදුවා . ඒ ඉතින් මගේ subject එකට අදාලව ඉතින් ඒ ටික මම අද ඔයාලට දෙන්න හිතුවා . ගණිතය සම්බන්දව පොඩි පොඩි ( සිංහල ) softwear කැලි ටිකක් තමා මෙතන තියෙන්නේ එහෙනම් මෙතනින් එක බා ගෙන බලන්නකෝ ........
Friday, February 28, 2014
notepad එකෙන් Folder background මාරු කරමු
ඔන්න ඉතින් අයෙමත් පොඩි ලිපි කට්ටක් ලියන්න හිතුනා . ඊයේ පෙරේදා අපේ චින්තයියගේ බ්ලොගියේ ෆෝල්ඩර් වල බැක්ග්‍රවුන්ඩ් එක මාරු කරන්න පොඩි සොෆ්ට්වෙර් කැල්ලක් දීලා තිබුනා නේද ? දේශීය නිෂ්පාදනයක් . මමත් එක බා ගෙනඑකේ ක්‍රියාවලිය ටිකක් අධ්‍යනය කරා එතකොට මට තේරුනා මේක සොෆ්ට්වෙර් එක නැතුව නෝට්පෑඩ් එක මගිනුත් කරන්න පුළුවන් කියලා . අන්න ඒ සිස්ටම් එක මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ .
එහෙනම් notepad එක open කොරෝලා මෙන්න මේ විදිහට ටයිප් කරන්න . ටයිප් කරන්න කම්මැලි වගේ නම් copy . pest කරන්න
[AveFolder]
IconArea_Image=bg_Image.jpg
Recursive=0
ShadowedText=0
TextR =0
TextG =0
TextB =0
දැන් මේ txt ෆයිල් එක save as ගිහින් desktop.ini කියලා නම ගහලා ඔයාට බැක්ග්‍රවුන්ඩ් එක දාන්න ඕන ෆයිල් එක ඇතුලට save කරන්න
දැන් බැක්ග්‍රවුන්ඩ් එක දාන්න ඕන ෆයිල් එක ඇතුලට ඔයාට බැක්ග්‍රවුන්ඩ් එක විදිහට දාන්න ඕන ෆොටෝ එක copy කරගන්න ඊට පස්සේ ඒ ෆොටෝ එක bg_Image කියලා rename කරන්න දැන් folder option ගිහින් hidden කරන්න. දැන් ඉතින් වැඩේ ඉවරයි දැන් ඒ ෆෝල්ඩර් එක
close කරලා යේ ඔපෙන් කරලා බලන්න වැඩේ හරි නේ ...
එහෙනම් notepad එක open කොරෝලා මෙන්න මේ විදිහට ටයිප් කරන්න . ටයිප් කරන්න කම්මැලි වගේ නම් copy . pest කරන්න
[AveFolder]
IconArea_Image=bg_Image.jpg
Recursive=0
ShadowedText=0
TextR =0
TextG =0
TextB =0
දැන් මේ txt ෆයිල් එක save as ගිහින් desktop.ini කියලා නම ගහලා ඔයාට බැක්ග්‍රවුන්ඩ් එක දාන්න ඕන ෆයිල් එක ඇතුලට save කරන්න
දැන් බැක්ග්‍රවුන්ඩ් එක දාන්න ඕන ෆයිල් එක ඇතුලට ඔයාට බැක්ග්‍රවුන්ඩ් එක විදිහට දාන්න ඕන ෆොටෝ එක copy කරගන්න ඊට පස්සේ ඒ ෆොටෝ එක bg_Image කියලා rename කරන්න දැන් folder option ගිහින් hidden කරන්න. දැන් ඉතින් වැඩේ ඉවරයි දැන් ඒ ෆෝල්ඩර් එක
close කරලා යේ ඔපෙන් කරලා බලන්න වැඩේ හරි නේ ...
Monday, February 24, 2014
Facebook!
දිනෙන් දින Facebook නිසා සිදුවෙන මරන සංඛ්‍යාව ඉහල යන්වලු. ඇත්තද මේ කතාව. නෑ ඇත්ත ඒක නෙමේ. ඇත්ත තමා Facebook අපේකරනය වීම. මොකක්ද මේ. ඉස්සරම කාලේ ලියුම් වලින් තමා ගොඩක් අයගේ Love සික් එක නැග්ගුවේ.. ඉතින් ඔන්න ලියුම් ආතල් එකත් උපරිමේටම එන කොට එකෙක් ඔන්න වහ බොනව. තව එකෙක් ඔන්න බෙල්ල වැල දාගන්නව.. මේ ලියුම් කෑල්ලක් නිසා කොල්ලො කෙල්ලො කී දාහක් මැරිල ඇත්ද.. වහපල්ලකො තැපැල් කන්තෝරු. ඕන්න ඊලගට එනව SMS. ඕකත් නැගල යනව. ඔන්න SMS නිසා කී දාහක් පව්ල් අව්ල් වෙලා ඇත්ද.. කී දෙනෙක් මැරිල ඇද්ද. වහ බීල ඇද්ද. හා උගුලල දාපල්ල ඔක්කෝම ටෙලිෆෝන් කනු ටික. එතකොට හරි. ඔන්න මේ ලගදි ආතල් එක කියන්නේ දැන් Facebook නිසා මැරෙන ගාන වැඩි වෙනවලු. කට්ටියක් කියනව Facebook නැවැත්තුවාම හොදා කියල. තාක්ශනයට හිත් පිත් නෑ.. ඒත් ඒව පරිහරනය කරන උන්ට හිතන්න මොලයක් තියෙනව. මොලයක් නැති උන් මෙව පරිහරනය කරන්න එපා. Facebook වල Privacy Settings ඕනවටත් වැඩියෙන් දීල තියෙන්නේ උබලාගෙම ආරක්ෂාවට. ඉතින් රත් වෙච්ච යකඩෙක රස්නෙ හදුනන්නේ නැතිව ඇවිත් අල්ලල පිච්චුනාට අපි මොනා කරන්නද. දිය ගැබුරුයි නෑමෙන් වලකින්න කියල තියෙන තැන්වලම නාල මලාම වැරැද්ද කාගෙද. ගගේද, බෝඩ් එක ගහපු එකාගෙද, නැත්තන් ගගට පැනපු එකාගෙද..
වයස 13 ලමයෙක් පලමු වරට Facebook එකේ Account එකක් හදන කොට බලන්න Facebook එකෙන් මේන්න මේ වගේ අපූරු Massage එකක් පෙන්නනව.
Blocked: Users must vouch that they are 13 or older to sign up for the website but many children simply lie about their age
Facebook තවත් කාලේ කා දමන දෙයක් බවට පත් කරගන්න එපා.. මේකෙන් ජීවිතේට වැඩක් ගන්න උන් ඕන තරම් ඉන්නව. සමහරු කීයක් හරි හොයා ගන්නේ Facebook එකෙන්. පොඩි Publish පාරක් දාගන්න තියෙන පහසුම තැන Facebook. සමහර Website වලට අලුතෙන් Sign Up වෙනකොට දැන් ඉස්සර වගේ වැල් වටාරම් Forms පුරවන්න ඕනේ නෑ.. කෙලින්ම One Click taken එකක් මගින් පියවර දෙකක් වගේ අඩු ප්‍රමානයක් තුල Sign වෙන්න පුලුවන්.
පටු සීමාවක ඉදගෙන මේ ගැන කතා කරන්න එපා. Facebook ගැන කතා කරන්න ඇත්තටම අයිතියක් තියෙන්නේ Facebook පරිශීලකයෙක්ට විතරයි. මොකද අනිත් අයට මේක මොකක්ද කියලවත් තේරෙන්නේ නෑ..
HTML PHP CSS වලින් මාස කීපයකින් ලියල හදාපු Web Page එකක් වෙනුවෙන් දසමසක් කුස තියන් කිරිදීල හදාපු ඇට මස් ලේ නහර වලින් සහ උසස් මිනිස් හිතකින් සැදුම්ලත් ජීවිතයක් නැතිකරගන්න එපා. මැරුනට කමක් නෑ.. ඒ ජීවිතය අර්තවත් දේකට යොදවල.
Sunday, February 23, 2014
sudoku හරි ලේසියි
ගොඩ කාලෙකින් බ්ලොගියට ලිපියක් ලියන්න හිතුවා . exam result ආවට පස්සේ මම හිතන්නේ මේ බ්ලොගියට ලිපියක් ලියනවමයි. result නම් ඉතින් මෙලෝ රහක් නැ .( බලාපොරොත්තු උන විදිහටම ) ඉතින් 2nd ෂයි එකට වැඩ ඇරඹුවා . එකයි වෙලාවක් නොතිබුනේ බ්ලොගියට ලිපියක් ලියන්න .මේ ලිපිය ලියන්න නිධාන කතාව උනේ මේකයි . මේ පාඩම් කරන අල්ල පනල්ලේ 4න් එක උඩ ඉඳගෙන ෆෝන් එකේ display එකත් ගියා. display එක නැතුව නිකන් පිස්සු වගේ , එක හින්දා අම්මට බර බරේ දාලා ගත්තා අලුතෙන්ම nokia 105 ෆෝන් එකක් . අපිට කොහෙන්ද ලොකු ලොකු ඒවා ගන්න සල්ලි . තියන සොච්චමෙන් එපයි හැම එකක්ක්ම කරන්න .. ෆෝන් එක ගත්තට පස්සේ ෆෝන් එකේ තියන හැම දෙයක්ම බලනවනේ ඉතින් කවුරුත් .. ඔහොම බල බල ඉන්න කොට හම්බු උනා ගේම් පොඩ්ඩක් . ගේම් එකේ නම sudoku try කොරෝලා බැලුවා බැලුවා ගහන්න තේරෙන්නෙම නැ .. ඕන දෙයක් වෙච්චාවේ කියලා ටිකක් හොයලා බැලුවා . බඩු අතේ මාට්ටු උනා ..ගේම් එක ගහන්න දැනගත්තාට පස්සේ ඉතින් ගහල බලන්න එපයි . ගහලත් බැලුවා . මට සුපිරියටම අල්ලලා ගිය නිසා ඔයාලටත් කියල දෙන්න හිතුනා . එකයි ලිපිය ලියන්න හිතුවේ . ඇත්තටම sudoku කියන්නේ කාගෙවත් අවදානෙට ලක් නොවුණු ( ලංකාව තුල ) සුපිරිම ගේම් එකක් . හිතන්න පුරුදුවෙන්න සුපිරිම බන්ඩිය.ගොඩක් කස්ටිය මේ ගේම් එකේ ruls දන්නේ නැති නිසා ගේම් එක සෙල්ලම් කරන්නේ නැ . එක නිසා මම අද ඔයාලට මේකේ ruls ටික කියල දෙන්නම් . ruls දන්නවා කියන්නේ මේ ගේම් එක සෙල්ලම් කරන්න දන්නවා කියන එක . හරි එහෙනම් වැඩේ පටාන් ගමු
ගේම් එක පටන් ගන්නකොටම තියෙන්නේ නිකන් කොටු ගොඩක් ඇතුලේ ඉලක්කම් ටිකක් මේ වගේ මෙන්නේ මේවයි මේකේ ruls
01).මේ ලොකු කොටුව ඇතුලේ තියන පුංචි කොටුවල තිරස් අතට එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ
02).සිරස් අතට තියන පුංචි කොටුවලත් එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ
03).ලොකු කොටුව ඇතුලේ හයිලයිට් කරලා තියන තරමක් ලොකු කොටු තියෙන්නේ අන්න ඒ කොටු ඇතුලෙත් එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ
* නිකන් තේරුනේ නැ වගේ දැනෙනවානම් මේ වීඩියෝ එකත් බලලම ඉන්නකෝ .
ගේම් එක පටන් ගන්නකොටම තියෙන්නේ නිකන් කොටු ගොඩක් ඇතුලේ ඉලක්කම් ටිකක් මේ වගේ මෙන්නේ මේවයි මේකේ ruls
01).මේ ලොකු කොටුව ඇතුලේ තියන පුංචි කොටුවල තිරස් අතට එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ
02).සිරස් අතට තියන පුංචි කොටුවලත් එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ
03).ලොකු කොටුව ඇතුලේ හයිලයිට් කරලා තියන තරමක් ලොකු කොටු තියෙන්නේ අන්න ඒ කොටු ඇතුලෙත් එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ
* නිකන් තේරුනේ නැ වගේ දැනෙනවානම් මේ වීඩියෝ එකත් බලලම ඉන්නකෝ .
Monday, February 10, 2014
Folder එකේ Background එක මාරු කරන්න කියාපු බඩුව
අද අපි කතාකරන්න යන්නේ ලංකාවේ කෙනෙක් අතින් නිර්මාණය වු ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ගැනයි. එය නමින් 7Folder Background Changer|Ultimate.මේ නම දුටු සැනින් ඔබට මෙහි ක්‍රියාකාරීත්වය පිළිබදව අවබෝධයක් ලැබෙනු නොඅනුමානයි.ඇත්තෙන්ම මෙය නිර්මාණය කරලා තියෙන්නේ Windows7 මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙනයි.Windows7 මෙහෙයුම් පද්ධතිය භාවිතයට ගැනෙන ඕනෑම පරිගණකයක් තුළ නිර්මාණය කළ Folder වල අලංකාරය තව තවත් ඉහළ නංවා ගැනීමට මෙමගින් අපට අවස්ථාව හිමිවෙනවා. ඇත්තෙන්ම මේ කාරණයට අදාළව කොතෙකුත් මෘදුකාංග නිර්මාණය කර තිබුනත් ඒවායේ යම් යම් ගැටලුකාරී තත්වයන් දක්නට ලැබෙනවා.නමුත් මේ මෘදුකාංගය නිර්මාණය කිරීමේදී ඒ කරුණු ගැන ඉතා හොද අධ්‍යනයකින් පසුවයි නිර්මාණය කරලා තියෙන්නේ.
ඉහත පින්තූරය මගින් ඔබට දකින්න පුළුවන් එහි වූ සරළ අතුරු මුහුණත. එමගින් ඉතාම කෙටි කාලයකින් ඔබට අවශ්‍ය කරන Folder වල පසුබිමට පින්තුරයක් එක් කිරීමට,අකුරු සදහා වර්ණයන් එක කිරීමට සහ Folder තුළ ඇති Folderසදහාත් එම වෙනස්කම් සමාන ලෙස දැක්වීමට පුළුවන්.
මම හිතනවා ඔයාලට මේ මෘදුකාංගය ගැන හොද අවබෝදයක් ලැබෙන්න ඇති කියලම.මම මේ ගැන දීර්ග හැදින්වීමක් නොකලේ මෙය ඕනෑම අයෙකුට තේරුම් ගෙන වැඩ කටයුතු කරගත හැකි ලෙස නර්මාණය කර ඇති නිසා.
ඉතින් ඔයාලටත් පුලුවන් මේ ලාංකීය මෘදුකාංගය ඔයාලගේ Computer එකටත් දා ගන්න. මේකේ Size එක වෙන්නේ 512KB වගේ ප්‍රමානයක්. ඉතින් මේක නිර්මානය කරපු සුපුන් දිල්ශාන් ගමගේ මිතුරාට අපේ ස්තූතිය පුද කරමු.
(System Requirement)
පද්ධති අවශ්‍යතා :
*System – Vista/7/8 *Processor- 1.5 GHz P4
*RAM – MIN (256MB) MAX (512MB) *.Net Framework – 3.5 or Highter
File Size : 512 KB
ඉතින් ඔයාලටත් පුලුවන් මේ ලාංකීය මෘදුකාංගය ඔයාලගේ Computer එකටත් දා ගන්න. මේකේ Size එක වෙන්නේ 512KB වගේ ප්‍රමානයක්. ඉතින් මේක නිර්මානය කරපු සුපුන් දිල්ශාන් ගමගේ මිතුරාට අපේ ස්තූතිය පුද කරමු.
Thursday, February 6, 2014
avast! PREMIER 2014 හැම දාටම තියාගන්න
හැම දාටම තියා ගන්න කිව්වට මට නම් කරදරයක් නැතුව මාස 6 ක් වැඩ කලත් ඇති. මොකද මම මාස 6න් 6ට Windows දානව .. ඒ මොකද කියල කියන්නේ නෑ.. ඒක රහසක්. ඇත්තටම මම දැන් ඉස්සර වගේ Software Pach කරන හැටි සහ Crack කරන හැටි තියෙන පෝස්ට් දාන්න පොදුවේ අකමැතියි. නමුත් Virus වලින් ඔයාලව බේරගන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනව කියල හිතෙනව.
avast ගැන කියා දෙන්න නම් නමේ යන්නේ.. avast ගැන නොදන්න අය නෑ.. ඒ අනෙකුත් Virus Guard වලට වඩා බොහෝ දෙනෙකුගේ විශ්වාසය දිනා ගෙන සිටින නිසා. මෙයාල 2014 වසරේ මුලදීම එයාලගේ නවතම avast 9 (2014) සංස්කරනය නිකුත් කලා. එකක් නෙමේ වර්ග 3ක් එයාල Users ල සදහා නිකුත් කලා..
පහලින් මම දාල තියෙන්නේ එයාලගේ නවතම සංස්කරන ටික
ඉතින් මේක බැලුව ඕන කෙනෙක්ට තේරෙනව avast VG එකෙත් මොඩල් 3ක් තියෙන බව සහ ඉන් හොදම එක avast Premier බව.. නමුත් avast Premier , Avast Free වගේ නිකන් නම් දෙන්නේ නෑ.. මෙක තනි පරිගනකයකට මිලදී ගන්නවනම් $39.99 ක් වෙනව..
ඉතින් මම ඔයාලට කියල දෙන්නම් මේ avast Premier 2014 සදාකාලික කරගන්න හැටි. මෙතනදි අපි ඉස්සෙල්ලාම Virus Guard එක Download කරගන්න එපැයි. අපි Download කරගන්නේ ඔය එක එක අහවල් Web Site වලින් නෙමේ.. කෙලින්ම avast නිල වෙබ් අඩවියෙන් පට්ට Original Software එක තමා Download කරන්නේ.. ඒක මම හිතනව ඔයාලගේ හිතටත් හොදයි කියල.. ඊලගට මම ඔයාලට මේ පහල දාල තියෙන Video එකේ විදියට වැඩේ කරගෙන යන්න.. මේ Guard එක සුපිරියට වැඩකරයි. කිසි කරදරයක් නෑ..
>> මෙතනදි මම භාවිතා කරන තියරිය ඔයාලට පැහැදිලි කරන්නම් ඊලගට Video එක බැලුවම තවත් ඔයාලට පැහැදිලි වෙයි.
ඉස්සර වගේ නෙමේ දැන් Virus Guard එක Internet තියෙන කොට Avast server එකත් සමග Data Communicate කරනව.. ඔය නිසා තමයි අපි මොන සෙල්ලම් දාල Key දුන්නත් සුලු මොහොතකින් මේ Virus Guard එක හොරට Activate කලා කියල අල්ලන්නේ.. නවතම Virus Guard එකේ මේ තියරිය සැරටම තියෙනව.. මේක නවත්තන්නේ කොහොමද.. හ්ම් ඒවට තමයි Firewall කියල එකක් තියෙන්නේ.. මම Firewall එකෙන් avast Software එකේ Outer Communication නැත්තන් Internet හරහා, භාහිරත් සමග කරන ගනුදෙනු Block කරනව.. හි හී..(lol) දැන් ඉතින් කැලේ මැදට ගිහින් අත ඇරිය වගේ තමයි.. ආයේ ජීවිතේට හොයන්න බෑ එයාලට අපි හැන. මේක Hostfile හරහා Block කරනවට වඩා සාර්තකයි.
>> ඊලගට මම මේක Crack කරන්නයි යන්නේ.. මේ Crack එක Virus එකක් නම් නෙමේ.. මේකෙන් කරන්නේ මොනා හරි සෙල්ලමක් දාල program එකට බලෙන්ම key එකක් ඇතුල් කරන එක.. අවාසනාවට Avast Guard එකේ තියෙනව තාක්ශනයක් Self Defend Module කියල ක්‍රමයක්. හිතන්නකො ඔයා මොකක් හරි virus එකක් හොරෙන් ඉස්සෙල්ලම Virus Guard එකට ගේම දෙන්න හදනව කියල, අපි කියමුකො avast එකේ file Content එක delete කරන්න වගේ හදනව කියල.. avast එකට පුලුවන් මේ හොර වැඩේ හදුන ගන්න.. ඉතින් Crack කරන කොටත් මේ තියරියමයි සිද්ද වෙන්නේ.. ඒ නිසා ලේසියෙන් Guard එක Crack වෙන්නේ නෑ.. ඉතින් මම මොකද කලේ.. crack වෙනකන් තාවකාලිකව මේ Self Defend Option එක Disable කරන එක.ඉතින් Crack කලාට පස්සේ ආයෙත් ඒක Enable කරගන්න..
ඔච්චරයි මෙතන තියෙන සිද්දාන්තය.. පහල Video එක බලන්න. ඔයාට වැඩේ තේරෙයි එලකිරි වගේ..
Download Avast Primier 9 (2014)
Download Activator:
ඉතින් ලිපිය වැදගත් කියල හිතෙනවනම් ප්‍රතිචාරයක් දාන්න
Saturday, December 28, 2013
VB.NET වලින් Animate වෙන Button එකක් හදමු
ඔන්න ගොඩ දවසකට පස්සෙ තමා vb.net වලට පාඩමක් හැදුවේ.. ඒ වගේම තමා ගොඩ දවසකට පස්සෙ මම Video එකක් කලේ. ඉතින් අපි හැමෝම දන්නවනේ සාමාන්‍ය Application එකකට භාවිතා කරන්නේ Windows ල විසින්ම දෙනු ලබන Button එකක් නේ.. නමුත් මේ වීඩියෝ එකෙන් ඔයාලට මම කියල දෙනව අපිට හිතේ හැටියට Button එකක් දා ගන්න හැටි.. ඇත්තටම මේක එක ක්‍රමයක් විතරයි. මීට වඩා දියුනු ක්‍රම තියෙනව.. UI Design කරන කොට.. මේක තමා මූලිකම අදියරය.. උත්සහ කරල බලන්න..
Surce Code: Download
ඔබේ අදහස් අපිට ලියන්න
Subscribe to:
Posts (Atom)